යතුරු පැදි අනතුරකින් යුවළක් මරුට

332

බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී අද අලුයම යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් යුවළක් මියගොස් තිබේ.අද අලුයම 04.30ට පමණ අනතුර සිදුව ඇත .යතුරුපැදිය අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් මාර්ගයේ ආරක්ෂිත වැටක ගැටී ඇති බවට පොලීසිය සැක පළකරයි.අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකු සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි.

advertistmentadvertistment
advertistmentadvertistment