යන්නද එපාද අගමැති අහයි

411

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් පැමිණ සිටින පාක්ෂික ජනතාව අමතමින් මේ වන විට ඒ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් සිටින අතර ඔහු ධුරයෙන් යන්නද එපාද කියා අසා සිටි අතර ජනතාව මහ හඩින් කියා සිටියේ ඉන්න යැයි කීය.
පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මවිබිම ජනතාව වෙනුවෙන් කැපවන බව කියමින් ඔහු සිය කතාව මේ දැන් අවසන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment