යළි විශ්වාසභංග එපා යැයි විපක්ෂ නායක කියයි

758

නැවත වරක් කථානායකවරයකුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත්කිරීමට සිදු නොවේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව කථානායක ජගත් වික්‍රමරත්න මහතාට සුභ පතමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. ව්‍යවස්ථාදායකයේ අයිතීන් ආරක්ෂා කර වඩාත් ප්‍රශස්ථ සේවාවක් ජනතාව වෙත ළගා කරලීමේ ගමනේදී කථානායකවරයා සතුව සුවිශේෂී කාර්භාරයක් ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.


advertistmentadvertistment