යාපනයේ තිදරු පියෙක්ට කැනඩාවේ ලොතරැයි ජයක්

428


යාපනයේ සිට කැනඩාවට ගොස් එහි පදිංචිව සිටින 54 හැවිරිදි පුද්ගලයෙකුට කැනඩාවේදී දිණුම් අදින ලද ලොතරැයියකින් කැනේඩියානු ඩොලර් 50000 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 139,025,573.10ක මුදලක් පළමු ත්‍යාගය වශයෙන් හිමි වී ඇත.
ජීවකුමාර් සිවපාදම් නැමති මේ තැනැත්තාට එම දිණුම හිමිව ඇත්තේ කැනඩාවේ ලොටෝ මැක්ස් නැමති ලොතරැයි පතකිනි.තිදරු පියෙකු වන ඔහු ප්‍රකාශ කළේ එම මුදලින් මෝටර් රථයක් මිලට ගැනීම සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙණුවෙන් යොදවන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment