යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු අද (04) සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවරගත් බව යාපනය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරයි.
කෙසේවෙතත් වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ට පමණක් විභාග සහ අධ්‍යන කටයුතු වල නිරතවීමට හැකියාව පවතී.
නේවාසිකාගාරවල රැදී සිටින අනෙකුත් සිසුන්ට නිවෙස්වලට යන ලෙස දැනුම්දී ඇති බව ද විශ්ව විද්‍යාල පාලනධිකාරිය දන්වා ඇත.