යුක්‍රේනයේ වැසියන් ඝාතනය හෙළි කළ රුසියානු මාධ්‍යවේදිනිය අත්අඩංගුවට

348

යුක්‍රේන මරියපුල් නගරයේ සිවිල් ජනතාව ඝාතනය වූ බවට තොරතුරු හෙලි කළ රුසියානු රෂ් නිව්ස් ආයතනයේ මාධ්‍යවේදීනී මරියා පොරෝමරෙන්ක්සි අත්අඩංගුවට ගෙන ඇත.
බොරු ප්‍රවෘත්ති විකාශනය කිරීමේ චෝදනාව ඇයට එල්ල වී තිබේ. මේ චෝදනාවට වරදකරු වුවොත් වසර 15ක් සිරයට නියම වේ.

advertistmentadvertistment
advertistmentadvertistment