විදෙස් පුවත් යුක්රේන ජනපතිවරයා ආරක්‍ෂක ඇමැති ධුරයෙන් පහකරයි By Chinthaka - February 7, 2023 54 Share FacebookTwitterPinterestWhatsApp යුක්රේන ජනපති විසින් එරට ආරක්‍ෂක ඇමැති මලෙස්කි රෙස් නිකෝව් ධුරයෙන් ඉවත්කර ඇත. ඒ වෙනුවට කයිරෝටෝ බුවානොව් පත්කර තිබේ. රෙස් නිකෝව්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී ඇත. එහෙත් ඔහුව නව තනතුරකට පත්කර ඇත. සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය