යුක්රේන යුද්ධයට එරෙහි වූ රුසියානු කෝටිපතියා හෝටලයකින් බිමට වැටී මරුට

667

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිවූ රුසියාවේ කෝටිපතියකු වූ පාටෙල් ඇන්ටනෝව් ඔඩිස්යානි හෝටලයක තෙවැනි මහලින් වැටී මරුමුවට පත්වී ඇත.

ඔඩිස්යානි හෝටලයකින් වැටී මියගිය දෙවැනි ප්‍රකෝටිපතියා ඔහු ය. ඔහුගේ මරණය ගැන රුසියානු රජය කිසිදු ප්‍රකාශයක් කර නැත. ඔහුගේ මිතුරකු වූ චැලර් බුකානොව් ද ඔඩිස්යානි හෝටලයකින් වැටී මරුමුවට පත්වී තිබුණි.


advertistmentadvertistment