යුක්රේන සජීවී රූපවාහිනි විවාදයේදී මාධ්‍යවේදියා මන්ත‍්‍රීගේ මුහුණට අනීයි

572

යුක්රේන රූපවාහිනියේ පැවැති සජීවී සාකච්ඡුාවක දී එරට මාධ්‍යවේදියෙක් රුසියානු මන්ත‍්‍රීවරයකු ගේ මුහුණට ගැසීමේ සිද්ධියක් වාර්තා වේ.

 මේ ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ යූරි බටුසෝව් නැමැති මාධ්‍යවේදීයා යි. ඔහුගේ ප‍්‍රහාරයට ලක් වී ඇත්තේ ෂාප්රිච් නැමැති මන්ත‍්‍රීවරයා ය. පහර කෑ මන්ත‍්‍රීවරයා ද මාධ්‍යවේදියාට පහර දී තිබේ. මේ ගැටුමට මූලික හේතුව වූයේ පුටින් අපරාධකරුවකු යැයි යුක්රේන මාධ්‍යවේදියා පැවසීමයි.


advertistmentadvertistment