යුකේ‍්‍රන ආණ්ඩුව විසින් ජීව විද්‍යාත්මක අවි නිපදවීමේ සැලසුම් කර ඇති බැවින් මේ ගැන සාකච්ඡුා කිරීම සඳහා හදිසි රැස්වීමක් කැඳවන ලෙස රුසියාව සිකුරාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.
නමුත් යුකේ‍්‍රනය සහ ඇමෙරිකාව මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. එම රටවල් පවසා ඇත්තේ මෙය යුක්රේන නගරවල රසායනික අවි භාවිත කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් රුසියාව විසින් කරන ලද අසත්‍ය පැමිණිල්ලක් බවයි. යුක්රේනයේ නීතිමය රසායනාගාර තිබේ. මේවා රෝගවලින් මිනිසුන් ආරක්ෂා කිරීමට වෙනුවෙන් පර්යේෂණ කටයුතු කරන බව රජය පවසයි.
|