‘යුගදනවි ගිවිසුම’ ලබන සතියේ මැති සබයට

133

කෙරවලපිටිය යුගදනවි එල්.එන්.ජී. බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමට අදාළ ගිවිසුම ලබන සතියේදී පර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) කීය.

විපක්‍ෂ මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් අගමැතිවරයාගෙන් විමසා තිබූ ප‍්‍රශ්නයකදී පිළිතුරු සපයමින් ලොකුගේ ඇමැතිවරයා මේ බව පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment