යුගධනවි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි රනිල් කියයි

95

යුගධනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.


advertistmentadvertistment