යුද හමුදාවෙන් වියළි මිරිස්

514


වියළි මිරිස් සැකසීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රීලංකා යුධ හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් අංශය ඒකාබද්ධව වගාකර නෙලාගත් මිරිස් අස්වැන්නෙන් සකස්කරන ලද වියළි මිරිස් පළමු තොගය කුළු බඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩය විසින් මිලදී ගැනීම ආරම්භ කළ බව රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ⁣ය.


advertistmentadvertistment