යුරෝපය පුරා කොරෝනා සිව්වැනි රැුල්ල ද ව්‍යාප්ත වී ඇත. ඔස්ටි්රයාව, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, ඉතාලිය යන රටවල කොරෝනා පැතිරී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ලබන පෙබරවාරි මස වනවිට කොරෝනා වසංගතයට තවත් පන්ලක්ෂයක් ගොදුරු වන බවයි. මේ අතර ඔස්ටි්රයාව වසා දැමීමට තීරණයකර ඇත.
|