යෝධ ග‍්‍රාහකයක් අද පෘථිවිය ආසන්නයට එයි

144

අඩි 3500 ක් පළල යෝධ ග‍්‍රාහකයක් (ඇස්ට්‍රොයිඞ්) අද (18 දා) පෘථීවියට ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය හෙළි කර ඇත.

ඇස්ට්‍රොයිඞ් 7498 නමින් හඳුන්වන මෙම ග‍්‍රාහකය නිව්යෝර්ක්හි එම්පවර් ස්ටේට් ගොඩනැගිල්ල මෙන් දෙගුණයක් උස බවද හෙළිවී තිබේ.

පෘථිවියට සැතපුම් 1.2ක් ආසන්නව ගමන් කරන මෙම ග‍්‍රාහකය සියුම් ඇසට දැකිය නොහැකිය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment