යෝෂිත පොලිසියේ

106

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ප්‍රකාශයක් ලබාදීම සඳහා කොම්පඤ්ඤ වීදිය පොලිසිය වෙත පැමිණ ඇත.

කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීමටය.


advertistmentadvertistment