රංගන ශිල්පී ධර්ෂන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

897

සම්මාන ලාභී රංගන ශිල්පී ධර්ෂන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට 41 හැවිරිදි වියේ පසු විය.ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.සිඩ්නි චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කළ A9 ටෙළි නාට්‍යයෙන් රංගනයට පිවිසි ඔහු අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ඉනිඅවන් චිත්‍රපටයේ හිටපු කොටි සාමාජිකයෙකු ලෙස රගපෑමෙන් සම්මානයට පවා පාත්‍ර විය.හොදම නළුවා ලෙස ඔහු සම්මාන උළෙල රැසකින් සම්මාන හිමි කරගෙන තිබේ.


advertistmentadvertistment