Uncategorized රංජන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන එයි By Akitha - January 24, 2022 362 Share FacebookTwitterPinterestWhatsApp සිර දඬුවම් විඳින හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙනවිත් ඇත. බන්ධනාගාර නිලධාරීන් විසින් මීට ස්වල්ප වේලාවකට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබීය. එම නඩු විභාගය ආරම්භවීමට නියමිතව තිබේ.