රජයේ සේවකයින්ගේ චක්‍ර ලේඛයක් යළි දික් කරයි

422

ප්‍රවාහන ගැටලු නිසා රජයේ සේවකයින් රාජකාරි සදහා ආයතන වෙත ගෙන්වීම සීමා කිරීමට නිකුත් කර ඇති චක්‍ර ලේඛය තවත් මාසයකින් දීර්ඝ කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.


advertistmentadvertistment