රජරට රැජින පීළි පනී

118

රජරට රැජින දුම්රිය පොල්ගහවෙල දුම්රිය පොළේ දී පීළි පැන ඇතැයි දුම්රිය පාලන මැදිරිය සදහන් කරයි.ඒ අනුව නුවර සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය ප්‍රමාද වන බව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment