රජීව් ඝාතක ශාන්තන් ගාන්ධි රෝහලේදීම මරුට

514


හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා ඊයේ (27දා) ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී මියගොස් තිබේ.

ඔහු වසර 32 කට පසුව සිය මව බැලීමට යාපනයට පැමිණීමට නියමිතව සිටියදී ඔහුට හදිසියේ වැළදුණු අක්මා රෝගයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කොට සිටි අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.


advertistmentadvertistment