රටපුරා විශේෂ පොලිස් මෙහෙයුමක්

989

වරෙන්තුකරුවන්, ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයන් ඇතුළු අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීමට දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස්පති කාර්යාලය පවසයි.එය ඊයේ පස්වරු 6.00ට ආරම්භ වූ බවත් 15වැනිදා පෙරවරු 6.00දක්වා ක්‍රියාත්මක වන බවත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment