රටවල් කීපයක තානාපතිවරු හා මහකොමසාරිස්වරු ජනපති හමුවෙති

40

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ඊයේ (02දා) රටවල් කිහිපයක තානාපතිවරු හා මහකොමසාරිස්වරු පැමිණියහ. ශ්‍රී ලංකාවේ ඕස්ටේ්‍රලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස්, බි්‍රතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැටි්‍රක් යන මහත්වරුන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වූ අයුරු.

රටවල් කීපයක තානාපතිවරු හා මහකොමසාරිස්වරු ජනපති හමුවෙති

එම රටවල් සමග ද්වීපාර්ශ්වික සබඳතා තරකර ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව ජනපතිවරයා මෙලෙස සාකච්ඡා පැවැත්විය. මීට අමතරව ජනාධිපතිවරයා හමුවීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි හා මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද පැමිණියහ.


advertistmentadvertistment