පසුගිය 13 වැනිදා ජාතික රූපවාහිනි සංස්ථාවට පැමිණ බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතු කඩාකප්පල් කිරීමට තැත්කළ ධනීස් අලි නැමැති අය අද කටුනායක ගුවන් තොටුපළින් ඩුබායි බලා පිටත්ව යාමට සූදානම් වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.