නිරෝධායන ඇඳිරිනීතිය අද (01 දා) සිට ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමග කොළඹ නගරයේ ව්‍යාපාරික ස්ථාන නැවත විවෘත කිරීම සඳහා ඊයේ (30 දා) පිරිසිදු කිරීම්වල නිරත වූ අයුරු. ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ පිරිසිදු කළ අවස්ථාවක් ද මෙහි දැක්වේ. ඡායාරූප – කමල් බෝගොඩ
|