රට ඉදන් එන ශ‍්‍රී ලාංකිකයින් වෙතටයි

1089


සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් සහ ද්විත්ව පුරවැසියන් මෙරටට පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් අවසර ලබාගැනීම අවශ්‍ය නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය නීති රෙගුලාසියක් නිකුත්කර ඇත.

නමුත් එසේ පැමිණෙන සියලුදෙනා මෙරටට පැමිණීමෙන් අනතුරුව පීසීආර් පරීක්ෂාවකට භාජනය විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment