ප්‍රධාන පුවත් ගුරුවරුත් පාරට බසිතිි…! By Prasanna - April 6, 2022 201 Share FacebookTwitterPinterestWhatsApp කැලණිය හෙලේන විජයවර්ධන බාලිකා විදුහලේ ආචාර්ය මන්ඩලය හා අනධ්‍යන කාර්ය මණ්ඩලය ඊයේ දහවල් පාසල් කාලයෙන් අනතුරුව ජනධිපතිවරයාට රජයට විරෝධය පාමින් විදුහල ඉදිරිපිට මෙසේ උද්ඝෝෂණයක නිරතවිය.