ප්රධාන පුවත් රට පුරා ජන අරගල – ගාලු මුවදොර නොනවතින අරගලයට දින 10යි By Chinthaka - April 19, 2022 129 Share FacebookTwitterPinterestWhatsApp කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලුමුවදොර පිටියේ ආරම්භ කර ඇති විරෝධතාවට ඊයේ (18) දිනට දින දහයක් සම්පූර්ණ වූ අතර ඊයේ දිනයේත් එම අරගලයට සහාය දැක්වීඹට විශාල පිරිසක් පැමිණ සිටියහ.