රට යළි වසන්න තවම තීරණයක් නැහැ

144


සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචරණ සීමා පනවමින් මේ මොහොතේ රට පවත්වාගෙන යාමට පියවරගන්නා බවත් රට යළි වසාදැමීමට දැනට තීරණයක් ගෙන නැතැයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment