Uncategorized රට යළි වසන්න තවම තීරණයක් නැහැ By Seram - August 10, 2021 137 Share FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචරණ සීමා පනවමින් මේ මොහොතේ රට පවත්වාගෙන යාමට පියවරගන්නා බවත් රට යළි වසාදැමීමට දැනට තීරණයක් ගෙන නැතැයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.