රට වසන්න තවම තීරණයක් නැහැලූ

434


රට සම්පූර්ණයෙන් වසා දැමීමට මෙතෙක් තීරණය කර නැතැයි රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. අද දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති කොවිඞ් පාලන ජාතික කමිටුවේදී මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡුා කළ බවද පැවසූ රාජ්‍ය ඇමැතිවරයා එහිදීද රට වසා දැමීමේ තීරණයක් නොගත් බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment