රණවිරුවනි ඔබ කළ මෙහෙය අමරණීයයි…

219

මහනුවර රණවිරු සැමරුම

‘මාතෘ භූමිය ත්‍රස්තවාදයෙන් මුදවාගෙන කළ මෙහෙවරට උත්තමාචාරය පුද කරමින් ජාතික රණවිරු සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් රණවිරු උත්සවය මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16 දා) පැවැත්විණි. මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය සභාපති එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) නිහාල් ජයසිංහ හා ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රණවිරු පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක්ද ඊට එක්වූහ.

රණවිරුවනි ඔබ කළ මෙහෙය අමරණීයයි…
රණවිරුවනි ඔබ කළ මෙහෙය අමරණීයයි…
රණවිරුවනි ඔබ කළ මෙහෙය අමරණීයයි…

සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්ති වීරසේකර සහ ජානක බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment