ප්රාදේශීය පුවත් රණවිරු නීරෝ නමින් පරිගණක ක‍්‍රීඩාවක් By Chinthaka - September 28, 2021 141 Share FacebookTwitterPinterestWhatsApp ශ‍්‍රී ලංකා යුද හමුදාව සතුව සිටි දක්‍ෂතම සහ විශිෂ්ටතම ස්නයිෆර් වෙඩික්කරු වන නීරෝ සහ ලංකාවේ රණවිරුවන්ට උපහාරයක් ලෙස නීරෝ නමින් පරිගණක ක‍්‍රීඩාවක් ඇමෙරිකානු සමාගමක් විසින් ඊයේ (27 දා) එළිදක්වා ඇත.