රණාලේදී මැටි රථයක් පෙරලේ

119


කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ කොළඹ සිට කොස්ගම දක්වා පිඟන් මැටි තොගයක් ප‍්‍රවාහනය කළ කන්ටේනර් රථයක් අද අලූ‍යම රණාල ප‍්‍රදේශයේදී බෝක්කුවට පෙරලී අනතුරක් සිදු වී ඇත.

මෙම කන්ටේනර් රථය කොළඹ වරායේ සිට කොස්ගම ප‍්‍රදේශයේ ඇති පිගන් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයකට මැටි තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටියදී, මෙම ස්ථානයේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයකට ඉඩදීමට යෑමේදී මෙම අනතුර සිදුවී ඇතැයි රියදුරු පැවසීය.අනතුරින් කිසිවකුටත් හානි සිදුව නැත.

advertistmentadvertistment
advertistmentadvertistment