රතන හිමි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ජනපති හමු වෙති

393

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ කුමාර වෙල්ගම මහතා සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි.


advertistmentadvertistment