රත්තරන් කිලෝ 9ක් කටුනායකදී අල්ලයි

353


ඉන්දියාවේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු රත්තරන් තොගයක් සමග රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබී රත්තරන් කිලෝ 9ක් සොයාගත් බව කටුනායක ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් සඳහන් කළේය.


advertistmentadvertistment