රත්නපුර,කෑගල්ල,කළුතර,හෝමාගම සියළු පාසල් හෙට වැසේ

236

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත රත්නපුර, කෑගල්ල, කළුතර යන දිස්ත්‍රික්ක සහ කොලඹ හෝමාගම කළාපයේ රජයේ පාසල් හෙට (04දා) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටත් තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment