Uncategorized රත්නපුර ව්‍යාපාරික ස්ථාන හෙට වසයි By Akitha - August 18, 2021 389 Share FacebookTwitterPinterestWhatsApp රත්නපුර සියළුම වෙළෙඳසල් සහ සියළුම ව්‍යාපාරික ස්ථාන හෙට (19) සිට ලබන 31 දක්වා වසා තැබීමට එම දිස්ත‍්‍රික් එක්සත් වෙළෙඳ සංගමය තීරණය කර ඇත. මේ වන විට කොවිඞ් ව්‍යාප්තිය වේගයෙන් සිදුවන බැවින් අදාල තීරණය ගත් බව එම සංගමයේ ලේකම් සඳහන් කරයි.