රදාවානේ රිය අනතුරක්

1062

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ රදාවාන ප්‍රදේශයේ දී යුද හමුදා නිලධාරීන් රැගත් වෑන් රථයක් හා බවුසර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.


advertistmentadvertistment