ඉරිදා සංග්රහය විගස පුවත් රන්ජන් ජාතික රෝහලට By Seram - March 20, 2022 2681 Share FacebookTwitterPinterestWhatsApp වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඇතුළත් කර ඇත.වැඩිදුර ප‍්‍රතිකාර ලබාදීමට ඒ මහතා මෙලෙස ඇතුළත් කළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.