රන්ජන් රජයේ තනතුරු එපා කියයි

2057

ජනතාවට සේවය කිරීමට තනතුර අවශ්‍ය නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි. එසේ රජයේ තනතුරක් බාර ගතහොත් තමා ඩීල් එකක් දැම්මා හා සමාන විය හැකි යැයි ද ඒ මහතා සඳහන් කළේය.එනිසා ඇමැති මනූෂ නානායක්කාර මහතා යෝජනා කළ විදේශ සංචාර ප්‍රවර්ධන තනතුර භාර නොගන්නා බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment