Uncategorized රන්ජන් රාමනායකට දණහිසේ ආබාධයක් By Seram - November 11, 2021 221 Share FacebookTwitterPinterestWhatsApp අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ දණහිසෙහි ඇතිවූ ආබාධයක් නිසා කොළඹ ජාතික රෝහලෙන් ප්රතිකාර ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත අද රැගෙනවිත් ඇත.