Uncategorized රන්ජන් සහ තිස්සකුට්ටිආරච්චිටත් කොරෝනා By Seram - August 6, 2021 1054 Share FacebookTwitterPinterestWhatsApp හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි යන මහත්වරුද කොවිඩ් ආසාදිතයින් බවට පත්ව සිටිති.