හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු මෙන්ම ජනප්රිය රංගන ශිල්පියකු ද වන රන්ජන් රාමනායක මහතා සිරගතකොට අදට (27 වැනිදා) දින පන්සීයයකි.
2021 ජනවාරි මස 02 වැනිදා අධිකරණය මගින් ලබාදුන් තීන්දුවකට අනුව ඒ මහතා වසර හතරක සිරදඬුවමකට යටත් කෙරිණි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත ඒ මහතාට මෙලෙස සිරගත වීමට සිදුවිය.
හේමන්ත රන්දුණු