ප්රධාන පුවත් රන් මිල වාර්තා තබයි By Chinthaka - March 10, 2022 685 Share FacebookTwitterPinterestWhatsApp මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රන් මිල වාර්තා වී ඇත. මේ වනවිට රන් අවුන්සයක මිල ඩොලර් 2055 ක් බවට පත්ව තිබේ. හෙට්ටිවීදියේ කැරට් 24 රන් පවුමක මිල 135,000ක් වේ. රුසියා – යුක්රේන යුද්ධය සමග රන් මිල ද ඉහළ ගොස් තිබේ. චතුර පමුණුව