බටලන්ද සිද්ධිය ගැන මුල සිටම අග දක්වා දන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ අනුව කතා කරන්න රනිල් දැන් ප්‍රමාද වැඩියි යැයි ඇමැති නලින්ද ජයතිස්ස මහතා ඊයේ පැවසීය.
පොරොන්දු වූ පරිදි රජය වාර්තාව සභාගත කර ඇති බවත් අප්‍රේල් සහ මැයි මාස අතරදී දින දෙකක විවාදයක් පැවැත්වෙනු ඇති බවත් ඔහු කීය.