රනිල් නාමයෝජනා පත්‍රයට අත්සන් කරයි

141

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14දා) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී අත්සන් තබනු ලැබිණ.


advertistmentadvertistment