ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කොට ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් යළි පක්ෂයට සම්බන්ධ කර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බැව් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම මත මෙකී මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ලලිත් චාමින්ද