ඉන්ධන ගැටලුව විසඳන ලෙස ඉල්ලා උඩරට දුම්රිය මාර්ගය රඹුක්කන ප්රදේශයේදී අවහිර කරගෙන අද උදෑසන සිට පවත්වනු ලැබූ උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය සවස කඳුළු ගෑස් ප්රහාරයක් එල්ලකර ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL