රඹුක්කන සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට ඇප

98

රඹුක්කන දී පැවැති උද්ඝෝෂණයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනා ඇප මත නිදහස් කිරීමට කෑගල්ල මහාධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment