රඹුක්කන සිද්ධිය ගැන ජනපති කනගාටුව පළකරයි

382


රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් තමා දැඩි කනගාටුව පළ කරන බවත් එම සිද්ධිය සම්බන්ධව පොලිසිය විසින් අපක්ෂපාතී විනිවිද බවින් යුත් පරීක්ෂණයක් සිදුකරනු ලබන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. සාමකාමීව විරෝධතා දැක්වීමට පුරවැසියන්ට ඇති අයිතියට බාධාවක් නැති බවත් විරෝධතා දැක්වීමේදී ප්‍රචණ්ඩත්වයෙන් වලකින ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.


advertistmentadvertistment